🛍️ Monthly Pre-Orders 💖මාසික පෙර-ඇණවුම්⏳ Limited allocations available · සීමිත ප්‍රමාණයක් පමණි
ORION XO mascot waving
Hi there! Your favourites are waiting 💕

Monthly Pre-Order
is open for you 💝

ඔබ වෙනුවෙන් මාසික පෙර-ඇණවුම් දැන් විවෘතයි 💝

A little thank you for being with us. Pre-order your K-beauty favourites at special prices, delivered to your door next month.

🛍️Minimum orderඅවම ඇණවුමRs. 15,000
📅Orders open, every monthඇණවුම් කාලය, සෑම මසකම1st–25th
🚚Delivery, following monthබෙදාහැරීම, ඊළඟ මාසයේ25th–30th

Two easy ways to order ✨ඇණවුම් කිරීමට පහසු ක්‍රම දෙකක්

Choose whichever feels easiest for you.

Order online hereඔන්ලයින් ඇණවුම් කරන්න

Pick your products below, fill in your details and send your pre-order in one go.පහතින් ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා, අදාළ විස්තර පුරවා ඔබගේ ඇණවුම එකවර යොමු කරන්න.

Start picking

Chat with usඅප සමඟ සම්බන්ධ වන්න

Prefer to talk? Send us your list on WhatsApp or Instagram and we'll help.ඔබගේ භාණ්ඩ ලැයිස්තුව WhatsApp හෝ Instagram හරහා අප වෙත එවන්න, එය සම්පූර්ණ කිරීමට අපි සහාය වන්නෙමු.

WhatsApp usMessage on Instagram

Shop the list ♡භාණ්ඩ ලැයිස්තුවෙන් තෝරන්න

Tap + to add. Your total updates as you go.භාණ්ඩයක් එක් කිරීමට + ලකුණ ඔබන්න. ඒ සමඟම ඔබේ මුළු මුදල ස්වයංක්‍රීයව ගණනය වනු ඇත.

Your pre-order 🌷ඔබේ පෙර-ඇණවුම

Check your items, choose how to pay and send.ඔබ තෝරාගත් භාණ්ඩ පරීක්ෂා කර, ගෙවීම් ක්‍රමය තෝරා ඇණවුම තහවුරු කරන්න.

    Items totalභාණ්ඩ එකතුවRs. 0
    Deliveryබෙදාහැරීමේ ගාස්තුවRs. 0
    Estimated totalඇස්තමේන්තුගත මුළු මුදලRs. 0

    Payment methodගෙවීම් ක්‍රමය

    🔒 Bank details locked

    ඔබගේ ඇණවුමේ මුළු මුදල රු. 15,000 ට ළඟා වූ පසු බැංකු විස්තර මෙහි දිස්වනු ඇත.

    Only if you prefer another method
    These items are already at special discounted prices, so card and instalment payments carry an extra charge.
    ඔබ වෙනත් ගෙවීම් ක්‍රමයකට කැමති නම් පමණක්: මෙම පෙර-ඇණවුම් සඳහා දැනටමත් විශේෂ වට්ටම් ලබා දී ඇති බැවින්, කාඩ්පත් මඟින් සහ වාරික වශයෙන් මුදල් ගෙවීමේදී අමතර ගාස්තුවක් අය කෙරේ.

    This is a pre-order request. Bank transfer: pay using the details above and send us your slip. Card or instalments: we'll send a secure payment link by WhatsApp or email, as you prefer. Your order is confirmed once payment is received.මෙය පෙර-ඇණවුමක් පමණි. බැංකු තැන්පතු: ඉහත ගිණුම් විස්තර වෙත මුදල් බැර කර රිසිට්පත අප වෙත එවන්න. කාඩ්පත් හෝ වාරික ගෙවීම්: ඔබ තෝරාගත් පරිදි WhatsApp හෝ ඊමේල් හරහා ගෙවීම් සබැඳියක් එවනු ලැබේ. ගෙවීම තහවුරු වූ පසුව පමණක් ඔබගේ ඇණවුම තහවුරු වනු ඇත.

    or / හෝ

    Send this order on WhatsApp
    ORION XO mascot waving

    Questions? We're here 💕ගැටළුවක් තිබේද? ඔබට උදව් කිරීමට අපි සූදානම්

    Message us any time on WhatsApp or Instagram.වැඩිදුර තොරතුරු සඳහා ඕනෑම වේලාවක WhatsApp හෝ Instagram හරහා අප හා සම්බන්ධ වන්න.

    WhatsApp us Instagram
    OrionXO
    0 itemsRs. 0
    Review order